Transference - Escape the Dark (2020) Sinhala Subtitles

Transference : Escape the Dark (2020) Sinhala Subtitles | අඳුරෙන් පලා යන්න [සිංහල උපසිරැසි සමඟ]

Quality: Year: Duration: 148 MinView: 3,382 views
152 votes, average 3.1 out of 10

[su_table responsive=”yes”]

Produced by Jennifer Lloyd
Written by Jennifer Lloyd
Music by SemantixSound
Edited by Matthew Ninaber
Production Company High Rise Studio
Distributed by Epic Pictures (2020)

[/su_table]

ඉතින් හැමෝම පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා, කොහොම උනත් හැමෝම පරිසමින් ඉන්න ගමන් බලන්න මේ අවුරුද්දේ, මේ මාසේ රිලීස් වුණ අලුත් කැනඩා ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. ඉතින් මේ ෆිල්ම් එකේ කතාවට යමුකෝ, මේ ෆිල්ම් එකේ ඉන්නවා බලයක් තියන ගෑනු ළමයෙක් එයාට ඉන්නවා නිවුන් සහෝදරයෙකුත්. ඉතින් ඒ ගෑනු ළමයා තමන්ගේ ජිවිතේ නැති කරගන්න යනවා. ඒ එයාට එයාගේ බලය පාලනය කරගන්න බැරි නිසා, එයාගේ නිවුන් සහෝදරයා මේ ගැන බය වෙලා එයාගේ නංගිව තනියම පොලව යට තියන කාමරයක හංගනවා……. මෙතනින් එහාට නම් ඔයාලට බාරයි. එහෙනම් නැවත මුණගැහෙනකම් හැමෝටම බුදු සරණයි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “මදුෂා සෙනෙවිරත්න

[su_qrcode data=”https://www.upasirasi.com/Transference : Escape the Dark (2020) Sinhala Subtitles-3567.html” size=”70″]

5 thoughts on “Transference : Escape the Dark (2020) Sinhala Subtitles | අඳුරෙන් පලා යන්න [සිංහල උපසිරැසි සමඟ]”

  1. Film eka gana wistharayak dena ekanam godak hodai උපසිරිසියට බොහොම ස්තුති puluwannam mey films walatath sub dennako

    Primal fear
    Vanilla sky
    Frailty
    K pax
    Journey to the west 2 (2017)

  2. 500 Days of Summer (2009) ප්ලීස් නංගියා මේකට සබ් එක හදල දෙන්නකො ලෝකෙ හොඳම ලව් ස්ටෝරියක්. කොහෙවත් සබ් දීල නෑ තවම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *