Your Highness (2011)

Your Highness (2011) Sinhala Subtitles | දුෂ්ඨ මායාකරුවෙකුගෙන් රූමත් කතක් බේරා ගැනීමට සටන් වදින අයියා මලෝ දෙන්නා [සිංහල උපසිරැසි සමඟ]

Quality: Year: Duration: 102 MinView: 2,836 views
94765 votes, average 5.5 out of 10

ලීසාර් නැමති දුෂ්ඨ මායාකරුවෙකු දිනක් රාජධානියකට පැමිණ කුමාරවරයෙකුගේ රූමත් බිරිඳක් මායා බලය උපයෝගී කරගෙන සොරා ගෙන යනු ලබයි. පසුව තම බිරිඳ බේරා ගැනීම සදහා කුමරු වික්‍රමාන්විත ගවේශණයක් ආරම්භ කරයි. මෙහෙදි රාජධානියේ රජු වන මෙම කුමාරවරයාගේ පියා විසින් තම වැඩිමල් පුතනුවන්ටද මෙම ගවේශණය සදහා බාල සොහොයුරු සමග පිටත්ව යන ලෙස අණ කරයි. නමුත් මෙම වැඩිමල් පුතනුවන් මීට අකමැති වේ, ඒ ඔහු කිසිදු දක්ෂතාවයක් නොමැති අලස කමින් සිටිනා බියගුළු පුද්ගලයෙක් නිසාය. නමුත් තම පියා පවසන එක බලවත් කාරණයක් නිසා මොහුට මෙම ඉල්ලීම අහක දැමීමට නොහැකි වී බාල සොහොයුරු සමග මෙම ත්‍රාසජනක ගමන යන්නට පිටත් වේ. ගමන පුරාවටම මොවුන් දෙදෙනාට විවිධ වූ වික්‍රමාන්විත, බිහිසුණු ක්‍රියාදාම අත්දැකීම් වලට නිමක් නොමැතිවම මුහුණ දීමට සිදුවේ. තම අදක්ෂ මෝඩ වැඩිමල් සොහොයුරාගේ මෝඩ වැඩ එමට වීම නිසා දෙදෙනා අතර මතභේදකරී තත්වයන්ද ඇති වනු ලබයි.

[su_table responsive=”yes”]

Produced by Scott Stuber
Written by Danny McBride, Ben Best
Music by Steve Jablonsky
Edited by Craig Alpert
Production Company Stuber Pictures
Distributed by Universal Pictures

[/su_table]

[su_qrcode data=”https://www.upasirasi.com/your-highness-2011-sinhala-subtitles-4075.html” size=”70″]

UDshehan පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “UDshehan”

Download Your Highness (2011) Sinhala Subtitles | දුෂ්ඨ මායාකරුවෙකුගෙන් රූමත් කතක් බේරා ගැනීමට සටන් වදින අයියා මලෝ දෙන්නා [සිංහල උපසිරැසි සමඟ]

1 thoughts on “Your Highness (2011) Sinhala Subtitles | දුෂ්ඨ මායාකරුවෙකුගෙන් රූමත් කතක් බේරා ගැනීමට සටන් වදින අයියා මලෝ දෙන්නා [සිංහල උපසිරැසි සමඟ]”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *