Manmadhudu 2 (2019) Sinhala Subtitles

Manmadhudu 2 (2019) Sinhala Subtitles | බොරු රගපෑම ආදරයකට සිංහල උපසිරැසි සමඟ

Quality: Year: Duration: 155 MinView: 2,541 views
277 votes, average 4.6 out of 10

සෑම් (නාගර්ජුන්) ගේ 40 වැනි වියත් පසුවී ඇති නිසා කසාදයක් කරගන්න යයි ගෙදරින් එන කරදර කිරීම නිසාම සෑම් අවන්තිකා (රකුල් ප්‍රීති සිං) ට කියනවා ඔහුගේ පෙම්වතිය විදිහට තාවකාලික රගපාන්න කියලා.

ඇයත් ඒකට කති වෙනවා ඒත් ටිකකින් සිද්දවෙන අනපේක්ෂිත සිද්දින් නිසා මෙයාගේ සැලසුන් හැම එකක්ම කනපිට පෙරලෙනවා…

Leave a Reply

Your email address will not be published.