downbanner720
The New Legends of Monkey (2020) S2

The New Legends of Monkey [S02 E09] Sinhala Subtitles | පැටලුම් දැල [සිංහල උපසිරැසි සමඟ]

Quality: View: 582 views

❛මහ මොළකරු හග්ෆිෂ් කියලා දැනගැනීමත් සමඟම කැරලිකරුවන්ටත් නියම ට්‍රිපිටාකාටවත් නොකියම කයිඩෝගේ උදව් ඇතිව මන්කි, පිග්සි, සැන්ඩි, ට්‍රිපිටාකා හග්ෆිෂ්ව හොයාගෙන ගමන නැවත පටන් ගන්නවා, ඉතින් මොවුන් හග්ෆිෂ්ව හොයාගෙන එන්නෙ ඔහු ඉන්න කැඩුණු පන්සල වෙතටයි, ලියවිලි ගැනීමට ගන්නා මොවුන්ගේ උත්සාහය ව්‍යර්ථ වීමත් එක්ක, මන්කි විසින් හග්ෆිෂ්ට ගිවිසුමකට ආරාධනා කරනවා, ඒ මොවුන් සතුව ඇති මැවීමේ ලියවිල්ල වෙනුවට හග්ෆිෂ් ළඟ ඇති ලියවිලි ටික හුවමාරු කරගැනීමට. මේ කතාව අතරතුර ට්‍රිපිටාකා ලියවිලි ගැනීමට උත්සාහ කරද්දි මන්කිගෙන් මැවීමේ ලියවිල්ල උඳුරාගන්නා හග්ෆිෂ් මොවුන්ව ” පැටලුම් දැලක ” හිර කරනවා,❜

ඉතින් මේ හග්ෆිෂ්ගෙන් මොවුන්ට බේරෙන්න පුළුවන් වේවිද ? මොවුන්ට හග්ෆිෂ් ළඟ ඇති ලියවිලි ටිකත් අරගන්න පුළුවන් වේවිද ?

ඉතින් ඊළඟ කොටසින් හමුවෙමු.
සුභ දවසක් !! ජය වේවා !! 👍👍

ruka

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “රුක්ෂාන් ඛාන් (රුකා)”
Episode Name:The Spider Web
Release:

ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද? මෙතනින් බලන්න
ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ කරන්නේ නැතිනම් කමෙන්ට් එකක් මගින් දැනුම් දෙන්න.

1 thoughts on “The New Legends of Monkey [S02 E09] Sinhala Subtitles | පැටලුම් දැල [සිංහල උපසිරැසි සමඟ]”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *