downbanner720
The New Legends of Monkey (2020)

The New Legends of Monkey [S02 E06] Sinhala Subtitles | තරඟකරුවන් [සිංහල උපසිරැසි සමඟ]

Quality: View: 306 views

❛පිග්සිව බේරගන්න සැන්ඩි ඉදිරිපත් වීමත් එක්ක ට්‍රිපිටාකා මන්කිත් සමඟ යන්නේ ගෝර්ම් මොවුන් අරගත් ලියවිලි සහ මන්කිගේ යශ්ටිය හොයාගෙන, ඉතින් මේ ගමන අතරතුර පොඩි විවේකයට මඟ නතර වන මන්කිටයි, ට්‍රිපිටාකටයි හමුවෙනවා, කැලයෙදි දරුවෙක්ව, එම දරුවගෙ දෙමාපියන් නිල් හස්තය නැමති යක්ෂ හමුදාවට බඳවා ගැනීමට රැගෙන ගොසින්, ඔවුන්වත් බේරාගෙන පිග්සිවයි සැන්ඩිවයි හොයාගෙන නැති වුණු ලියවිලිත් හොයාගැනීමට ට්‍රිපිටාකාටයි මන්කිටයි සිදු වෙනවා, මනුස්සයන් විදිහට මේ යක්ෂ හමුදාවට එකතු වෙන්න❜

ඉතින් මන්කිටයි ට්‍රිපිටාකටයි පුළුවන් වෙයිද පිග්සිවයි සැන්ඩිවයි හොයාගන්න? යක්ෂ හමුදාවක් තුළ මොවුන්ට පුළුවන් වෙයිද කිසිම බේරිලා ඉන්න ?

එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු.
සුභ දවසක් !! ජය වේවා !! 👍👍

ruka

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “රුක්ෂාන් ඛාන් (රුකා)”
Episode Name:Gladiators
Release:

ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද? මෙතනින් බලන්න
ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ කරන්නේ නැතිනම් කමෙන්ට් එකක් මගින් දැනුම් දෙන්න.

1 thoughts on “The New Legends of Monkey [S02 E06] Sinhala Subtitles | තරඟකරුවන් [සිංහල උපසිරැසි සමඟ]”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *