downbanner720
The New Legends of Monkey (2020)

The New Legends of Monkey [S02 E02] Sinhala Subtitles | දැනුම සෙවීම [සිංහල උපසිරැසි සමඟ]

Quality: View: 687 views

❛මන්කි, පිග්සි, සැන්ඩි සහ ට්‍රිපිටාකා දැනුමේ ලියවිල්ල සොයා ගැනීමටඅනන්ත ලේඛනාගාරයට ඇතුළු උනත්, මොවුන් පුදුම වෙන්නේ, ඒ මොන හින්දවත් නෙමෙයි අනන්ත ලේඛනාගාරය තියෙන අසීමිත ලියවිලි ප්‍රමාණයත් එක්ක. මෙතරම් ලියවිලි ප්‍රමාණයකින් කොහොමද මොවුන් හොයන නිවැරදි දැනුමේ ලියවිල්ල හොයාගන්නේ!? අනන්ත ලේඛනාගාරයේ මොවුන්ට මුණ ගැහෙනවා එහි ඉන්න පාලිකාවක්ව. ඉතින් දැනුමේ ලියවිල්ල හොයාගන්න නම්, ඇය පවසන්නේ ඇයගේ ප්‍රහේලිකාවන්ට පිළිතුරු දෙන්න ඕන කියලා,❜

ඉතින් මේ ශුද්ධ වූ ලියවිලි සොයා දීර්ඝ චාරිකාවක යෙදෙන ට්‍රිපිටාකා, මන්කි, පිග්සි සහ සැන්ඩි ඇතුළු පිරිසට ලේඛනාගාරයේ ඉන්න කාන්තාවගේ ප්‍රහේලිකා වලට පිළිතුරු දීගන්න පුළුවන් වෙයිද?

එහෙනම් කතාව බලන්නම වෙනවා, මීළඟ කොටසින් ළඟදිම මුණ ගැහෙමු!!
සුභ දවසක්!! ජය වේවා!! 👍👍

ruka

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “රුක්ෂාන් ඛාන් (රුකා)”
Episode Name:Quest for Knowledge
Release:

ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද? මෙතනින් බලන්න
ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ කරන්නේ නැතිනම් කමෙන්ට් එකක් මගින් දැනුම් දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *