Bloodline 2018

Bloodline (2018) Sinhala Subtitle | මිනිමරුවෙක්ද [සිංහල උපසිරැසි] 18+

Quality: Year: Duration: 95 MinView: 1,075 views
2016 votes, average 6.0 out of 10

ඒවන් කියන්නෙ චිකිත්සකවරයෙක්. මෙයා ළමයින්ට ඇතිවන මානසික ප්‍රශ්ණ වලට විසදුම් කියලා දෙනවා. ඒත් මෙයා ඒ ළමයින්ගේ දෙමවුපියන්ව මරල දානවා. දවසක් එක ළමයෙක්ටයි එයාගේ තාත්තටයි මෙයාගෙන් වැරදිලා දෙයක් පිටවෙනවා. කොහොමහරි ඒ තාත්තව මැරුවට පස්සේ අර ලමයට මෙයා ගැන සැකයක් ඇතිවෙනවා. ඉතින් මේ ළමයා ඒවන්ව මරණ්න හිතාගෙන එයාගෙ ගෙදරට යනවා.
මේ ළමයා ඒවන්ව මරයිද? මේ විදිහට ප්‍රශ්ණ තියෙන ළමයින්ගේ දෙමව්පියන්ව මරන්නේ ඇයි කියලා බලන්නකෝ.

[su_table responsive=”yes”]

Runtime 95 min
Production Co Divide/Conquer (United States), Mind Hive Films, Blumhouse Productions
Writers Avra Fox-Lerner, Will Honley, Henry Jacobson
Distributed Momentum Pictures
Cinematography Isaac Bauman
Music Trevor Gureckis

[/su_table]

[su_note]Upasirasi.com අපගේ ෆේස්බුක් පිටුවට ලයික් එකක් දාලා ඒකෙ තියෙනෙ පොස්ට් ශෙයාර් කරලා ඉදිරියට කරගෙන යන්න අපිට පොඩි හෙල්ප් එකක් දෙන්න.[/su_note]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *