Posted on
39940 votes, average 9.0 out of 10

2019 දෙසැම්බර් මාසේ 20 වන දින Netflix මගින් නිකුත් කරපු කතා මාලාවක් මේක. The Witcher කියන නවකතාව පාදක කරගෙන කරගෙන මේ කතා මාලාව නිර්මාණය වෙන්නේ. The Witcher නවකතාව රචනා කරලා තියෙන්නෙ Andrzej Sapkowski විසින්.
The Witcher නවකතාව පොත් අටකින් සමන්විත වෙනවා, ඒවා නම්

1. The Last Wish (1993)
2. Sword of Destiny (1992)
3. Blood of Elves (1994)
4. Time of Contempt (1995)
5. Baptism of Fire (1996)
6. The Tower of the Swallow (1997)
7. The Lady of the Lake (1999)
8. Season of Storms (2013)

The Witcher නමින් වීඩියෝ ක්‍රීඩා මාලවකුත් තියෙනවා CD Projekt Red සමාගමෙන් නිපදවූ.
IMDB දර්ශකයේ 9.5 ක් වැනි ඉතා ඉහල අගයක් ලබාගෙන තියෙන මේ කතාමාලාව Lauren Schmidt Hissrich ගේ නිර්මාණයක්. මේකේ ප්‍රදාන චරිතයට පණ පොවන Henry Cavill තමයි Man of Steel (2013) චිත්‍රපටයට හා Batman v Superman: Dawn of Justice (2016) යන චිත්‍රපට වල සුපර් මෑන් ලෙස රංගනයෙන් දායක උනේ.

Cast: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
Director:
Country: ,
Release:
Network:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *