Taana (2020)

Taana (2020) Sinhala Subtitles | පිරිමි ගැහැණු කටහඩ [සිංහල උපසිරසි සමඟ]

Quality: Year: Duration: 123 MinView: 9,957 views
711 votes, average 7.8 out of 10

[su_table responsive=”yes”]

Produced by M.C. Kalaimamani, M.K. Lakshmi
Written by Yuvaraj Subramani
Music by Vishal Chandrasekhar
Production companies Nobel Movies
Edited by Prasanna GK
Cinematography Shiva GRN

[/su_table]

ශක්ති (වෛභව්) යනු පොලිස් පවුලක දරුවෙක් වන අතර ඔහුගේ කටහඬේ ඇති අබාධයක් හේතුවෙන් පොලිසියට බැඳීමට ඔහු අකමැත්ත පල කරයි. මොහුගේ අබාධය වන්නේ ඔහු කලබල වූ විට ඔහු කතා කරන්නේ ගැහැණු කටහඬකට සමාන කටහඬකින් වීමයි. ඉතින් මේ කතාවේ තියෙන්නේ ශක්ති මේ බාධක මැද පොලිසියට බැදී අහිංසක ගැහැණු ළමයෙකුගේ මිනීමැරුමක් සම්බන්ධ අභිරහසක් විසඳන ආකාරයයි. වැඩි විස්තර දැනගන්න ෆිලුම බලපල්ලකෝ.

[su_qrcode data=”https://www.upasirasi.com/taana-2020-sinhala-subtitles-2458.html” size=”70″]

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “උදය සමන් කුමාර”
Country:
Release:
Language:Tamil

Leave a Reply

Your email address will not be published. Required fields are marked *