Produced by | Ulrich Gehmacher |
Written by | Gregor Schmidinger |
Music by | – |
Edited by | Gerd Berner |
Production Company | Orbrock Film |
Distributed by | Filmladen |
හායි! යාලුවනේ ගොඩ කාලෙකින් තමයි සබක් අරන් එන්න පුළුවන් වුනේ. මේ පාර අරන් ආපු ෆිල්ම් එක Austria ෆිල්ම් එකක්, වැඩි කතා ඕනි නැහැ ෆිල්ම් ඒක ගැන බලමු. මුලින්ම කියන්න ඕනි මේ ෆිල්ම් එක අධික කම්පනය හා භීතියට පත් වෙන අය නොබලා ඉන්න ඒ වගේම 18 ට අඩු අයටත් සුදුසු නැහැ. ඒ අය නොබලාම ඉන්න. මොකද මෙහි ඇතැම් දර්ශන වැඩිහිටියන්ට පමණයි. ඒ දැනුම් දීමත් එක්ක කතාවට යමු, අවුරුදු 17 ක් වෙන ජාකොබ් කියන තරුණයා දැඩි ලෙස තනිකම කාංසිය කියන දේවල් වලින් පෙළෙනවා. ඔහු ඒක මග හැරගන්න තමයි කැම් චැට් වලට සෙට් වෙන්නේ. ඉතින් ඒ චැට් වල ඉන්න උන් නම් ගොඩක් ඉන්නේ 18+ අයට බලන්න සුදුසු විදිහට. ඉතින් මේකට හුරු වුනු ජාකොබ්ට එක් රාත්‍රියක 26 හැවිරිදි ක්රිස්ට්ජන්ව කැම් චැට් එකකදී හමුවෙනවා. ඉතින් මේ දෙන්නා අසම්මත ප්‍රේමයකින් බැදෙනවා. ඉතින් එතනින් එහාට කියන්න ඕනි නැහැ. මේ ෆිල්ම් එක බලනවද නැද්ද කියලා ඔයාලම තීරණය කරන්න.එහෙනම් සමු ගන්නවා. සුභ දවසක්…….
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “මනු”
බොහොම ස්තුතියි සබ් එකට 😊👍..
Indian filmවලට සබ් කරනව නම් මේවටත් සබ් දෙන්න 😊😊..
* Birbal (2019) Kannada
* Valayam (2020) Telugu
ජය වේවා.! 👊👊👊
👊👊👊
Valayam (2020) ෆිල්ම් ඒක දැම්මා