Mortal Kombat Legends Battle of the Realms (2021)

Mortal Kombat Legends: Battle of the Realms (2021) Sinhala Subtitles | රාජධානියේ සටන [සිංහල උපසිරැසි සමඟ]

Quality: Year: Duration: 89 MinView: 1,965 views
883 votes, average 7.0 out of 10

Mortal Kombat Legends Battle of the Realms (2021) Sinhala Subtitles

ආයුබෝවන්! හැමෝටම ඉක්මනටම අලුත් සබ් එකක් ගේන්න ඕන කියලා හිතුවා. ඉතින් අරගෙන ආවා. අලුතෙන්ම ආපු ඇනිමේෂන් ෆිල්ම් එකක්. MORTAL KOMBAT : Legends Battle of the Realms ෆිල්ම් එකේ සිංහල උපසිරැසි තමා අද මං ඔයාලට ගෙනාවේ. මේ ෆිල්ම් එකේ කලින් කොටසක් තියෙනවා, ඔයාලට මතකත් ඇති! MORTAL KOMBAT : Scorpio Revenge කියලා එකක්. ඒකෙන් පස්සේ එන ෆිල්ම් එක තමා මේ. ඉතිං ඒක බැලුව නම් මේ කතාවත් බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා! එහෙනම් අදට මං මෙතනින් නවතිනවා.

හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!

ruka

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “රුක්ෂාන් ඛාන් (රුකා)”

2 thoughts on “Mortal Kombat Legends: Battle of the Realms (2021) Sinhala Subtitles | රාජධානියේ සටන [සිංහල උපසිරැසි සමඟ]”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *