downbanner720
The Flash Season 7

The Flash [S07 : E06] Sinhala Subtitles | ආයෙත් 90 දශකෙට [සිංහල උපසිරැසි සමඟ]

Quality: View: 3,193 views

The Flash [S07 E06] Sinhala Subtitles

ආයුබෝවන්! කියලා අදත් සිනමා රසික රසිකාවියන්ව පිළිගන්නවා. ඔන්න ඉතිං නිකන් හිටියේ නෑ The Flash season 07×06 එකටත් සබ් එක ඉක්මනටම ගේන්න ඕන කියලා හිතුවා. ඉතිං අද කතාව ගැන යමක් කතා කරන්න කලින්, අද කතාවේ නම දැනටමත් දැකපු ඔයාලගෙන් අද මම ප්‍රශ්නයක් අහනවා. කොහොමද හිතන්නෙවත් නැති වෙලාවක එක පාරටම ඔයාලව 90 දශකෙට ගියොත් එහෙම.

ඔව්, ඔයාලගේ වගේම මගේ උත්තරෙත් ඒක.. හිතාගන්න බැරි වෙලා අන්ත අසරණ වේවි. අසරණ වේවි කිව්වේ ඉතිං අද කාලේ තියෙන දේවල් වලින් භාගයක්වත් ඒ දශකෙදි හොයාගෙන නෑනේ. මං මේ කියන්නේ වර්තමානයේ පවතින දියුණු උපකරණ, පහසුකම්, ස්මාර්ට් ෆෝන් ඔය වගේ දේවල් ගැන. ඔව්, මේ දේම තමයි අද කොටසෙදි සිද්ධ වෙන්නේ. ඉතිං අද කතාව ගැන ගොඩාක් කෙටියෙන් සඳහන් කරන මම මීට වඩා යමක් කියනවට වැඩිය අද කොටස ඔයාලම බැලුව නම් තමා හොඳ කියන එක මතක් කරන ගමන් අපිත් එක්ක දිගටම රැඳෙන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කරලා අදට මම එහෙනම් යනවා..

හැමෝටම සුභ දවසක්!! ජය වේවා!!

ruka

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “රුක්ෂාන් ඛාන් (රුකා)”
Episode Name:The One with the Nineties
Release:

ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද? මෙතනින් බලන්න
ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ කරන්නේ නැතිනම් කමෙන්ට් එකක් මගින් දැනුම් දෙන්න.

7 thoughts on “The Flash [S07 : E06] Sinhala Subtitles | ආයෙත් 90 දශකෙට [සිංහල උපසිරැසි සමඟ]”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *