downbanner720
Barbarians (2020)

Barbarians [S01 : E04] Sinhala Subtitles | ප්‍රතිවාදී ගෝත්‍රය [සිංහල උපසිරැසි සමඟ]

Quality: View: 1,186 views
Produced by Andreas Bareiß, Marlow De Mardt, Sabine de Mardt, Rainer Marquass
Written by Andreas Heckmann, Andreas Heckmann, Jan Martin Scharf
Music by Ali N. Askin, Maurus Ronner
Edited by Charles Ladmiral, Christoph Brunner, Ueli Christians, Karin Hartusch
Production Company Gaumont, Netflix
Distributed by Netflix

ඉතින් අපි කලින් කොටසේ දැක්කා ආර්මිනියොස් ෆොල්ක්වින්ව මරන්නෙ නැතුව බේරගෙන
වෙන කෙනෙක්ගේ ඔළුවක් අරන් යනවා,ඉතින් අපි මේ කතාව පැත්තට හැරෙමු…..
ඉතින් මේකේ වෙන්නේ ෆොල්ක්විනුයි තන්සෙල්ඩයි ආර්මිනියොස්ට යෝජනාවක් කරනවා
මුලදී එයා ඒ යෝජනාවට එකඟ වෙන්නේ නැහැ පස්සේ ටික ටික යද්දි ආර්මිනියොස්ගේ තාත්තා
ඒ කියන්නේ කෙරෝසි ගමේ රෙයික් වන සෙජිමර් මරණයට පත්වෙනවා ඒකට හේතුව මං කියන්නේ නැහැ ඒවගේම අලුත් රෙයික් කෙනෙක් වාරුස් තෝරනවා ඒ රෙයික් කවුද කියලා
මං කියන්න යන්නෙත් නැහැ,එතකොට මේ කතාවේ තියෙන කුතුහලය නැතිවෙලා යනවා
ඉතින් අපි 5ස් වෙනි එපියෙන් හම්බෙමු!!! සුබ දවසක්!!! ජය වේවා!!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉෂාන් කොම් (ඉෂාන් අරන්ගල)”

Episode Name:A New Reik
Release:

ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද? මෙතනින් බලන්න
ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ කරන්නේ නැතිනම් කමෙන්ට් එකක් මගින් දැනුම් දෙන්න.

1 thoughts on “Barbarians [S01 : E04] Sinhala Subtitles | ප්‍රතිවාදී ගෝත්‍රය [සිංහල උපසිරැසි සමඟ]”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *