downbanner720
Barbarians (2020)

Barbarians [S01 : E01] Sinhala Subtitles | රෝමානු ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

Quality: View: 2,145 views
Produced by Andreas Bareiß, Marlow De Mardt, Sabine de Mardt, Rainer Marquass
Written by Andreas Heckmann, Andreas Heckmann, Jan Martin Scharf
Music by Ali N. Askin, Maurus Ronner
Edited by Charles Ladmiral, Christoph Brunner, Ueli Christians, Karin Hartusch
Production Company Gaumont, Netflix
Distributed by Netflix

මේ කතාව ගහලා තියෙන්නේ ක්‍රි.ව 9යේදි ටියුටර්බර්ග් වනාන්තරයේ වෙච්ච
ඉතා විශාල දරුණු සටනක් අරගෙන,ඒ සටනේ දෙපිරිස වුනේ බාර්බේරියන්ලයි
රෝමන් අධිරාජ්‍යවරුයි ඉතින් මේ බාර්බේරියන්ලා කවුද කියලා ඔයාලට කතාව බලද්දි දැනගන්න පුළුවන් වේවි.ඉතින් රෝමේ අධිරාජ්‍යා වන වාරුස්ට ඕනේ බාර්බේරියන් ගෝත්‍රේ වහලෙක්
වගෙ තම අණ යටතෙ තියාගන්න ඉතින් ඒකට තන්සෙල්ඩා,ෆොල්ක්වින් වැනි තරුණයෝ අකමැති
ඉතින් මෙයාලා ඒක මැඩපවත්තන්න දරුණු මෙහෙයුමක් කරනවා ඉතින් මම මේ ගැන වැඩිය කියන්න යන්නේ නැහැ කතාව බලලම පල්ලෙහායින් කොමෙන්ටුවක් දාන්න කියනවා,මේ කොරෝනා
අස්සේ ගෙදරටම වෙලා මේකත් බලන්න කියලා මතක් කරනවා,එහෙනම් 2 වෙනි කොටසෙන් හම්බෙමු ජයවේවා!!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “ඉෂාන් කොම් (ඉෂාන් අරන්ගල)”

Episode Name:Wolf and Eagle
Release:

ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද? මෙතනින් බලන්න
ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ කරන්නේ නැතිනම් කමෙන්ට් එකක් මගින් දැනුම් දෙන්න.

2 thoughts on “Barbarians [S01 : E01] Sinhala Subtitles | රෝමානු ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *