downbanner720
Fast & Furious Spy Racers (2020)

Fast & Furious Spy Racers [S03 E07] Sinhala Subtitles | සැලැස්ම [සිංහල උපසිරැසි සමඟ]

Quality: View: 382 views
❛හත්වෙනි කොටසත් ඉක්මනටම ගේන්න ඕනෙ කියලා හිතුවා, ඉතින් මේ Fast & Furious : Spy Racers සීසන් 3 කතා මාලාවේ හත් වෙනි කොටස කියන්නේ, තව එක කොටසකින් සීසන් 3 එක ඉවර වෙනවා කියලා දන්නවනේ ඉතින්, අද කතාව ගැන  කතා කරොත් වෙන්නේ, ටොරෙටෝ, ලෙයිලා, එකේ, ෆ්‍රොස්ටි..මිස් නෝවර්වයි ගැරීවයි බේරගන්නවා, ක්ලීව් දියත් කරන රොකට් යානා ටික නවත්තන මෙයාලට “සිරි”ත් එකතු වෙනවා. ඉතින් මේ රොකට් යානා ටික නවත්තන්න හිතනවට වැඩිය ලොකු ගේමක් මෙයලාට දෙන්න වෙනවා, කොහොම හරි රොකට් ටික නැවැත්තුවත් අන්තීමේදී ක්ලිව් සහ ක්ලීව්ගේ සගයො ටික මෙයාලව වට කරගන්නවා. ඉතින් එහෙනම් කතාව ඔයාලම බලන්නකෝ. සීසන් 3 අවසන් කොටසින් හම්බෙමු එහෙනම්.❜

සුභ දවසක් !! ජය වේවා !! 👍👍

ruka

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම “රුක්ෂාන් ඛාන් (රුකා)”
Episode Name:RoboCleve
Release:

ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද? මෙතනින් බලන්න
ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ කරන්නේ නැතිනම් කමෙන්ට් එකක් මගින් දැනුම් දෙන්න.

1 thoughts on “Fast & Furious Spy Racers [S03 E07] Sinhala Subtitles | සැලැස්ම [සිංහල උපසිරැසි සමඟ]”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *