Subtitle Specifications
Looking for Threesome (2026) Sinhala subtitles? Upasirasi provides verified Unicode .SRT subtitle files, synchronized for WEBRip releases. Free download & direct player sync.
Story Overview
2026 වසරේදී ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි Drama සහ Romance කාණ්ඩයට අයත් Threesome නම් චිත්‍රපටය මේ වන විට නරඹන්නන්ට ලබා ගත හැකියි. ආදරය, රැවටීම සහ දැඩි පළිගැනීමක් වටා ගතු ගැහුණු මෙම අපූරු සිනමා නිර්මාණය VMX හි ජනප්‍රිය නලුවෙකු හා නිළියන් වන Angel Castro, Vince Rillon, Shiena Yu, Rhian Rivera සහ John Carl Sacro යන ප්‍රධාන රංගන ශිල්පීන්ගේ අපූරු රංගන දායකත්වයෙන් හැඩ වී ඇත.
මෙම සිනමාපටයේ කතාව ගලා යන්නේ තරුණයෙකු විසින් තමන්ව රවටනු ලැබූ බව පසක් කරගන්නා තරුණියන් තිදෙනෙකු වටායි. තමන්ට කළ ඒ අසාධාරණයට සහ වේදනාවට එකම ආකාරයෙන් පළිගැනීමට ඔවුන් තීරණය කරයි. ඒ සදහා ඔවුන් තිදෙනා එක්ව අපූරු රෝඩ් ට්‍රිප් එකක් (Road Trip) ආරම්භ කරනු ලබයි. එක් පිරිමියෙකු විසින් තමන්ව රවටන ලද ආකාරයටම, ඔහුගෙන් දැඩි ලෙස පළිගැනීමට මේ තිදෙනා ගන්නා උත්සාහය සහ එහිදී ඔවුන්ට මුහුණ දීමට සිදුවන සිදුවීම් මෙම චිත්‍රපටය පුරා නරඹන්නන්ට රසවිඳිය හැකිය.
ආදර සබඳතාවල ඇති සංකීර්ණතා මෙන්ම පාවාදීම් හමුවේ මිනිසුන් කෙසේ හැසිරේද යන්න මෙම කතාවෙන් ඉතා අපූරු ලෙස දිගහැර දක්වයි. එකම පිරිමියෙකු නිසා එකතු වූ මෙම තරුණියන් තිදෙනාගේ ගමනේ අවසානය කුමක් වේවිද? ඔවුන්ගේ පළිගැනීමේ සැලැස්ම සාර්ථක වේවිද? මේ සියලු පැණවලට පිළිතුරු ලබා ගැනීමට නම් අදම Threesome චිත්‍රපටය නරඹන්න.
මෙම චිත්‍රපටය අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන තිබෙන බැවින් අවු.18 ට අඩු ළමයින් බැලීමෙන් වලකින්න.



Comments & Reviews0
Share your thoughts and reviews about this movie and subtitles.