downbanner720
The War of the Worlds (2019)

The War of the Worlds [S01 : E02] Sinhala Subtitles | අමුතු සතාට එරහිව [සිංහල උපසිරැසි සමඟ]

Quality: View: 1,802 views

හැමෝටම සුභ දවසක්, ඉතින් ඔන්න දෙවනි කොටසත් අරන් ආවා. ඔයාලට මතක ඇතිනේ පලවෙනි කොටසේ අගහරු වලින් ආපු පිටසක්වලයෝ පෘතුවි ජිවින්ව විනාශ කරා කියලා. ඒ විනාශයෙන් පස්සේ ටික දෙනයි ජිවත් වෙන්නේ, ඇමි ත් දිගටම ජෝර්ජ්ව හොයනවා, ඒ වගේම තමයි ඔගිල්වී ත් ආපසු එනවා, කලින් කොටසේ ටිකදෙනෙක් මේ කොටසේදී මැරෙනවා,

ඒ කවුද? ඔගිල්වී ආක්‍රමණයෙන් බේරෙන්නේ කොහොමද? ඇමි ට ජෝර්ජ්ව හම්බවෙනවද කියලා  ඉතින් කියනවට වඩා බලන ඒක තමයි හොද.එහෙනම් ඊලග එපියෙන් හමුවෙමු.

මේ සිංහල උපසිරැසිය ලබාදුන් “මධුෂා සෙනෙවිරත්න” සොයුරියට අපගේ හද පිරි ස්තූතිය
Release:

ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද? මෙතනින් බලන්න
ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ කරන්නේ නැතිනම් කමෙන්ට් එකක් මගින් දැනුම් දෙන්න.

13 thoughts on “The War of the Worlds [S01 : E02] Sinhala Subtitles | අමුතු සතාට එරහිව [සිංහල උපසිරැසි සමඟ]”

  1. 225MB | x265 | 720p | HDTV පිටපත ta me sub eka galapenne nehene….. ane lassana film eka

  2. මදූෂා, පුළුවන් නම් මේකට සබ් දීල ඉවර කරල මේ නමම තියන ඒත් ඉස්සරහට The කෑල්ල නැති War of the Worlds (2019) tv series එකට සබ් එක දෙන්න පුළුවන්ද episode 8යි මං හිතන්නෙ තියෙන්නෙ 😊

  3. මදූෂා, පුළුවන් නම් මේකට සබ් දීල ඉවර කරල මේ නමම තියන ඒත් ඉස්සරහට The කෑල්ල නැති War of the Worlds (2019) tv series එකට සබ් එක දෙන්න පුළුවන්ද episode 8යි මං හිතන්නෙ තියෙන්නෙ 😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *